අප හා එක්වන්න!
මුලික වැටුප් හා අතිකාල ගෙවීම්, නවාතැන් පහසුකම් සමඟින් වර්ධනය වන රැකියාවක්.
වයස: 18 කට වැඩි
සුදුසුකම්:
ශීතකරණ සහ වායු සමීකරණ
(Refrigeration and Air Conditioning)
NVQ මට්ටම 3 සහතිකය හෝ අදාළ පළපුරුද්ද ඇති අයදුම්කරුවන්
සලකා බලනු ලැබේ.
දැන්ම අයදුම්කරන්න!
📞 070 627 2244
මානව සම්පත් කළමනාකරණ අංශය
අබාන්ස් ඉලෙක්ට්රොනිකස් PLC
අංක 506, ගාලු පාර, කොළඹ 06.