🔥 අප හා එක්වන්න – තාක්ෂණික සහය සපයනක් ලෙස! 🔧❄️
💰 මාසික වැටුප – රු.40,000 කට ඉහළ
📈 මුලික හා අතිකාල ගෙවීම්, නවාතැන් පහසුකම් සමඟ වර්ධන අවස්ථා!
🔹 වයස: 18 ට ඉහළ
🔹 අවශ්‍යතාව:
Refrigeration & Air Conditioning (NVQ මට්ටම 3) සහතිකය හෝ
ඒ සඳහා පුහුණුව ලබමින් සිටින අය
🏢 රැකියා ස්ථානය:
අබාන්ස් ඉලෙක්ට්‍රික්ල්ස් PLC
අංක 506, ගාලු පාර, කොළඹ 06
📞 අදම අයදුම් කරන්න!
070 627 2244
✨ ඔබගේ වෘත්තීය අනාගතයට ශක්තිමත් පියවරක් – අදම අප හා එක්වන්න!