අප Singer සේවා නියෝජිත ආයතනයක් වන අතර, අපගේ දෛනික ආයතනික කටයුතු සඳහා වායු සමීකරණ සහායකයන් බඳවා ගනු ලැබේ.
වෘත්තීය පුහුණුවක් (Vocational Training) සම්පුර්ණ කර ඇති හෝ දැනට ඉගෙනුම ලබමින් සිටින (ආයතනික පුහුණුව අවශ්‍ය) අයදුම්කරුවන්ට අයදුම් කළ හැක
අප විසින් ලබා දෙන දේ
• නවාතැන් පහසුකම්
• ආහාර පහසුකම්
• තරඟකාරී වැටුප
• ස්ථාවර සහ පිළිගත් සමාගමක සේවය කිරීමේ අවස්ථාව
අවශ්‍ය සුදුසුකම්
• වායු සමීකරණ පද්ධති සවි කිරීම, සේවා කිරීම හා අලුත්වැඩියා කිරීම පිළිබඳ පළපුරුද්ද තිබීම හෝ පුහුණුව ලැබීමට හැකිවීම.
• වෘත්තීය හෝ තාක්ෂණික පුහුණුව ලබා තිබීම වඩාත් සුදුසුය
• වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
• රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකි
වැටුප
වැටුප ඔබගේ කුසලතා, සුදුසුකම් සහ පළපුරුද්ද අනුව තීරණය කරනු ලැබේ.
උනන්දුවක් දක්වන අයදුම්කරුවන් වැඩි විස්තර සඳහා සහ සම්මුඛ පරීක්ෂණ සඳහා අප අමතන්න.