වාස්තු විද්යානුකුල නිවාස සැලසුම්
(Architectural House Plan Designing)
නොමිලේ ඔබගේ ඉඩම පිහිටි ස්ථානයට පැමින පරික්ෂාකර, ඔබගේ අදහස් වලට ගැලපෙන ,
12 වසරක නිපුනත්වය සමගින් ඔබගේ අතේ ඇති මුදලින් සාදා නිමකරගත හැකි වාස්තු විද්යානුකුල නිවාස සැලසුමක් ඉතා
විශ්වාසනීය ලෙස අප විසින් නිර්මාණය කර දෙන්නෙමු.
• නගර සභා / ප්රාදේශීය සභා අනුමැතිය ලබා ගත නොහැකි නිවාස සැලසුමක් සඳහා ව. අ 15/-
• නගර සභා / ප්රාදේශීය සභා අනුමැතිය ලබා ගන්නනා නිවාස සැලසුමක් සඳහා ව. අ 18/-
• ත්රිමාණ සජිවිකරණ ඡායාරුප 10,000/- ( 03Nos of 3D Images for Rs.10,000/-
• නිවස නවීකරණය කර ගැනීමට නිවස සැලසුමක් සඳහා ව. අ 10/-
• 12 වසරක පලපුරුදු විශිෂ්ඨතම සේවාව ලබාගැනීමට අප අමතන්න