නිසකලංක පරිසයක,සුන්දර වෙල් යායකට මායිම්ව අගනා සින්නක්කර බිම් කොටසක්...
වාරියපොල නගරයට ඇවිදගෙන යන දුරින්
සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්.
වාරියපොල නගරයට විනාඩි 05 න්
සියලුම නගරික පහසුකම් වලින් සමන්විත සින්නක්කර බිම් කොටසක් අපෙන්...
✅ ජලය
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ පුලුල් මාර්ග
✅ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රම සහිතයි
පර්චසය රු 170,000.මූලික ගෙවීම 25% ඉතිරිය,
✅ මාස 24 පොලී රහිතව ගෙවන්න, නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
✅ බැංකු ණය පහසුකම්
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
ඔබේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න දැන්ම අමතන්න.....
දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික වෙතින්....