වාරියපොල නගරයට ඇවිදගෙන යන දුරින් අවසාන සින්නක්කර බිම්කොටස
වාරියපොල නගරයට සමීපයෙන්ම කුරුණෑගල බස් පාර පෙනෙන දුරින්
සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්.
සියලුම නගරික පහසුකම් වලින් සමන්විත සින්නක්කර බිම් කොටසක් අපෙන්...
✅ ජලය
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ පුලුල් මාර්ග
✅ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රම සහිතයි
පර්චසය රු 170,000 සිට.මූලික ගෙවීම 25% ඉතිරිය,
✅ මාස 24 පොලී රහිතව ගෙවන්න, නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න
දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික වෙතින්