වාරියපොල වටිනාම නේවාසික බිම් කොටස...
සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්...
වාරියපොල නගරයට සමීපයෙන්ම කුරුණෑගල බස් පාර පෙනෙන දුරින්...
✅ ජලය
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ පුලුල් මාර්ග
✅ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රම සහිතයි.
පර්චසය රු 170,000 සිට.මූලික ගෙවීම 25% ඉතිරිය,
✅ මාස 24 පොලී රහිතව ගෙවන්න, නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න....
ඔබේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න දැන්ම අමතන්න...