වාහන ෂීට් කුෂන් බාස්වරු අවශ්‍යයි
– මෝටර් රථ සඳහා සේවා සපයන වසර 24ක අභිමානවත් කිරිතිනාමයක් රඳවාගත් ලංකාවේ ප්‍රධාන පෙළේ , මෝටර් රථ සඳහා සේවා සපයන චාමර මෝටර්ස් සහ ස්ටිකර් සෙන්ටර් (පුද්) සමාගම සඳහා සේවක මහතුන් පහත පුරප්පාඩු සඳහා බඳවා ගනු ලැබේ.
> වසර 5ක පළපුරුද්ද ඇති දක්ෂ වාහන ෂීට් කුෂන් බාස්වරු / අත් උදව්කරුවන් කඩිනමින් අවශ්‍යයි.
> සුදුසු කම් ලත් අයදුම් කරුවන් සදහා ආකර්ශනීය වැටුප් හා දීමනා
+++විමසන්න මානවසම්පත් කළමනාකරු 0715444111