වාහන සේදිමට සහ පිරිසිදු කිරීමට පලපුරුද්දක් ඇති හෝ නැති සේවක මහත්ම මහත්මීන් ( කාන්තා සහ පිරිමි) බදවා ගැනේ.
ආරක්ෂක නිලධාරි තනතුර සදහා මහත්වරුන් බදවා ගැනේ.