සපුරාලියයුතු සුදුසුකම්,
-වාහන කුෂන් කාර්මිකයෙකු ලෙස අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබීම.
-වයස අවුරුදු 18-45 අතර.
-වාහන වල Dashboard ආවරණෙ කිරීයම් හැකියාව අමතර සුදුසුකමකි.
-අවම වශයෙන් වසරක මැහුම් පුරුද්දක් තිබීම.
වැඩි විස්තර සදහා අමතන්න : 0112548800
අංක 308, අවිස්සාවේල්ල , කොළඹ පාර , යේවාගම, කඩුවෙල.
(ඕස්ට්‍රේලියානු හිමිකාරිත්වය සහිත ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් සමාගමකි)