කොළඹ නුවර පාරේ වෑබඩ උතුර පිහිටි දෙමහල් නිවසෙහි උඩුමහල කුලියට දීමට ඇත.
* සුරතල් සතුන් නැති කළ නොහැක
* වෙනමම ජලය විදුලිය සහ වෙනමම උඩුමහලට පිවිසිය හැකි පඩිපෙළ සහිතයි
* වාහන ගරාජය
* සියලු පහසුකම් සහිතයි
👉 Minimun Rental 1 year
👉 6 month advance
👉 Preference for Couple