කඩවත ගනේමුල්ල පාරේ ගාමිණී මාවතේ 700m පමණ දුරින් පිහිටි නිවස සහිත ඉඩම විකිණීමට
👉 ගනේමුල්ල පාරට 700m
👉 කඩවත හයිවේ පිවිසුමට 1.5km
👉 ගනේමුල්ල නගරයට 2Km
👉 රාගම නගරයට 2km
👉👉👉ගංවතුරට හෝ කිසිදු ආපදාවකට ලක් නොවන ප්රදේශයකි
👉 ජලය විදුලිය සහිතයි
ඇතුළත Bathroom එක නිම කර නොමැත
👉 පිටත වැසිකිළිය
👉 වාහන පාක් කිරීමේ හැකියාව සහිතයි
👉වැඩිම ඉල්ලුමට මුදල් හදිස්සියකට ඉතා ඉක්මනින් විකිණේ
👉 මිල ගණන් සාකච්ඡා කර ගත හැක