කිරිබත්ගොඩ පර්චස් 11 දෙමහල් නිවසක් විකිණීමට. 👉 කිරිබත්ගොඩ නගරයට 600m
👉 කිරිබත්ගොඩ විහාර මහා දේවි පාසලට 700m
👉 වාහන දෙකක් නැවතීමේ පහසුකම් ඇත
👉 කාමර 05
👉 නාන කාමර 02
👉👉👉 ඉක්මනින් විකිණීමට ඇත 👈👈👈