කඩවත කිරිමැටියාගාර සදහම් පෙදෙසේ පිහිටි දෙමහල් නිවසේ උඩු මහළ කුලියට දීමට ඇත
> නිදන කාමර 01
> නාන කාමර 01
> සාලය
> අංග සම්පූර්ණ කුස්සිය
> මුළු නිවසම ටයිල් කර ඇත
> වට තාප්ප ,ගේට්ටු දමා ඇත
> වාහන නතර කිරීමට පහසුකම් ඇත
> ජලය විදුලිය පහසුකම් ඇත
> සියලුම නාගරික පහසුකම් සහිතයි
> මාස 3ක අත්තිකාරම්
> මාසික කුලිය රුපියල් 40,000
+++ වැඩි විස්තර සදහා අමතන්න