අඩු
කඩවත අධිවේගී පිවිසුම අසල කාමර 2ක උඩුමහල කුලියට දීමට ඇත.
කාමර 2යි.
නාන කාමර 1යි
විශාල සාලය
කුස්සිය.
ටයිල් හා සිවිලිම ඇත.
✴️ කඩවත ට අධිවේගී පිවිසුමට මීටර් 900යි
✴️මාසික කුස්සිය 50000යි.
✴️ Key Money මාස 6ක තැන්පත් කල යුතුය.
✴️ මාස භාගයක බ්‍රොකර් ගාස්තුවක් අය කෙරේ.