කඩවත ඇල්දෙණිය අධිවේගී පිවිසුමට ලගින් පර්චස් 10 සමග දෙමහල් නිවස විකිණීමට.
✴️ නිදන කාමර 5යි.
✴️ අවශ්‍ය නම් නිවාස 2ක් ලෙස සංවර්ධනය කල හැක.
✴️ නාන කාමර 2යි.
✴️ සාලය 2යි.
✴️ කෑම කාමර 1යි.
✴️ කුස්සිය 1යි.
✴️ සේවක වැසිකිලි 1යි.
✴️ වාහන 3ක් නැවැත්වීමට ඉඩකඩ.
✴️ ගඩොල් බිත්ති.
✴️ ටයිල් හා සිවිලිම.
✴️ නල ජලය.
✴️ වට තාප්පය හා ගේට්ටුව.
✴️ කොළඹ නුවර පාරට හා අධිවේගී පිවිසුමට 1KM.
✴️ සින්නක්කර ඔප්පු.
✴️ රජයේ අනුමත PLAN.
✴️ Cash ONLY.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න.