*✅ICT Service Entrance Exam Class*
*📌Class Recording and Pdf:-*
https://classroom.google.com/c/ODIyNzcxNDI2NDEw?cjc=4p5u5yj7
*🛑ඔබ සියළු දෙනා අප වෙත ඒවා ඇති Email Address සහිත Device එකෙන් ඉහළ Google Class Room Link හරහා ගොස් අපට Request යොමු කර Class සදහා ලියාපදිංචි වන්න. ඉදිරියේදී පන්ති වල සියළු වැඩකටයුතු එම Google Class Room හරහා සිදුවන අතර ඒ මගින් ඔබට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීමට අපහට හැකියාව ලැබේ.*
*අප විසින් ඔබට ලබා දෙනු ලබන Zoom Recording / Google drive Link/YouTube Recording සහ Zoom Link වෙනත් අය සමග Share කිරීම පිළිබඳව අපට හට දැන ගැනීමට ලැබුණොත් ඔබව පන්තියෙන් පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ. ඔබගේ Email ලිපිනය අප සතුව ඇති බැවින් ඔබ මෙම Link Share කරනවාද යන්න පිළිබඳව අපට දැනගැනීමට හැකියාවක් පවතී.🛑*