🏢 නාරම්මල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නීතිඥ කාර්යාලයක Type Setting තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
සුදුසුකම්:
👩💼👨💼 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක
✅ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය
✅ උසස් පෙළ විභාගයට පෙනී සිටි අය විය යුතුය
✅ පරිගණක දැනුමක් තිබිය යුතුය
✅ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබිය යුතුය
✅ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම Typing හැකියාව තිබිය යුතුය
✅ වගකීමෙන් හා විශ්වාසයෙන් සේවය කළ හැකි අය විය යුතුය
✅ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක
⏰ සේවා කාලය: උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
📅 නිවාඩු: පොහොය දින නිවාඩු
✔️ සරිලන හා ආකර්ෂණීය වැටුපක්
✔️ ආරක්ෂිත හා සුහද සේවා පරිසරයක්
✔️ අනාගත උසස්වීම් අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න:070 463 6235
📩 ඔබගේ අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න:
📱 076 966 4065