📢 රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්!
🏢 නාරම්මල ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෙළේ පෞද්ගලික ආයතනයක ලිපිකරු (Clerk) තනතුර සඳහා ඇබෑර්තු ඇත.
✅ සුදුසුකම්
🔹 වයස අවුරුදු 18 – 35 අතර වීම
🔹 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි
🔹 පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක
🔹 සාමාන්‍ය පරිගණක දැනුම තිබේ නම් වාසිදායක වේ
⏰ සේවා කාලය - උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
📅 ඉරිදා සහ පොහොය දින නිවාඩු
✔️ සරිලන හා ආකර්ෂණීය වැටුපක්
✔️ ආරක්ෂිත සහ සුහදශීලී සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 070 463 6235
☎️ 076 966 4065
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න
076 966 4065