කඩවත ගණේමුල්ල පාරේ ප්රධාන පාරට මීටර් 250ක් දුරින් ප්රාදේශීය සභා පාරට මුහුනලා පිහිටි සියලුම පහසුකම් සහිත කාමර 4 කින් සමන්විත වර්ග අඩි 1400ක් පමණ විශාල ඉතාම නිස්කලංක වැදගත් පරිසරයක පිහිටි සියලුම පහසුකම් සහිත වටිනා නිවසක් බදු දීමට තිබේ.
> Perches – 20
> 04 BEDROOMS
> 01 LIVING AREA
> KITCHEN
> CARPORCH
> කඩවත නගරයට කිලෝ මීටර් 1 මිනිත්තු 5
> සුරතල් සතුන් ඇති කල නොහැක
මාසික බදු කුලිය රු.75,000/=
අත්තිකාරම් මුදල මාස 6