More Details Reference No: H – 207
පානදුර
ගාලු පාරෙහි පානදුර මහානාම හන්දියට 900m දුරින් මිනුවන්පිටිය පාරෙහි පිහිටි 23.4p ක ඉඩමෙහි ඉදිකළ අංග සම්පුර් ණ දෙමහල් නිවස විකිණීමට.
කාමර 04
කෑම කාමර 01.
සාලය.
නාන කාමර 03.
මුළුතැන්ගෙය
නල ජලය.
විදුලිය.
පානදුර නගරයට 2km
පානදුර රෝහලට 1km
මහානාම පාසලට 800m
ලයිසියම් ජාත්‍යන්තර පාසලට 1km
සියලුම නාගරික පහසුකම්
මුළු වටිනාකම - රු.44,000,000/-
(මිල ගණන් සාකච්චා කල හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
(විස්තර දැනගැනීම සදහා කාර්යාල වෙලාවන්හිදී අමතන්න.)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍ර චාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Panadura
Two storey house for sale on 23.4p plot of land at Minuwanpitiya Road, 900m from Panadura Mahanama Junction on Galle Road.
04 Rooms
Dining room
Living room.
03 Bathrooms
Kitchen
Suitable for residential use.
Tap water.
Electricity.
2km from PanaduraRown
1km from Panadura Base Hospital
800m from Mahanama School
1km from Lyseum international Scool
All urban amenities.
Total Value - Rs.44,000,000/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel –