More Details Reference No-H-547
(පානදුර - පමුණුගම)
පානදුර - හොරණ ප්‍රධාන පාරට 300m ක් පමණ දුරින් පමුණුගම, රොද්‍රිගෝ මාවතෙහි පිහිටි පර්චස් 15 ක ඉඩමෙහි ඉදිකර ඇති අගනා නිවස විකිණීමට.
✱ කාමර 03
✱ සාලය
✱ කෑම කාමරය
✱ නාන කාමරය
✱ මුළුතැන්ගෙය
✱ පිටත වැසිකිලිය
✱ පිටත නාන ස්ථානය
✱ ගබඩා කාමරය
✱ නළ ජලය
✱ විදුලිය
✱ වට තාප්ප සහිතයි
✱ නේවාසික භාවිතයට සුදුසුයි
මුළු වටිනාකම - රු.ලක්ෂ 140/=
(මිලගණන් සාකච්ඡා කරගත හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
විස්තර සඳහා කාර්යාල වේලාවන් තුල අප අමතන්න
(Panadura - Pamunugama)
Precious House for sale, Built on 15 Perches Of Land at Rodrigo Mawatha, Pamunugama. About 300m from Panadura Horana main Road.
✱ 03 Bedrooms
✱ Living Area
✱ Dinning Area
✱ Bathroom
✱ Kitchen
✱ Outside Toilet
✱ Outside Bathing Area
✱ Storage room
✱ Tap Water
✱ Electricity
✱ Walled Around
✱ Suitable for residential use
Total Value - Rs.140 lakhs /-
(Price is negotiable)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.