More Details Reference No: H – 204
පානදුර - වලපල
පානදුර හොරණ ප්‍රධාන පාරට 500m ක් පමණ දුරින් වලපල ජේසන් පිරිස් මාවතෙහි පිහිටි පර්චස් 10.95 ක ඉඩමෙහි ඉදි කල නිවස විකිණීමට.
කාමර 02
කෑම කාමර 01.
සාලය.
නාන කාමරය 02.
මුළුතැන්ගෙය. 02
නේවාසික භාවිතයට සුදුසුයි.
නල ජලය.
විදුලිය.
සියලුම නාගරික පහසුකම්
මුළු වටිනාකම - රු.18,000,000/-
(මිල ගණන් සාකච්චා කල හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
(විස්තර දැනගැනීම සදහා කාර්යාල වෙලාවන්හිදී අමතන්න.)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Panadura - Walapala
The house is for sale on a plot of 10.95 perches located on Walapala Jason Peers Mawatha, about 500m from Panadura Horana main road.
Rooms 02
Dining room 01.
Living room.
Bathroom 02.
Kitchen 02
Suitable for residential use.
Tap water.
Electricity.
All urban amenities.
Total Value - Rs.18,000,000/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel –