Urgently looking for loving homes for these two siblings who were abandoned on the road! Please DM me or call if you'd like to adopt. Transportation can be provided.
පාරක දමා ගොස් සිටියදී හමුවූ මෙම පැටවුන් දෙදෙනාට ආදරණීය නිවසක් ඉක්මනින්ම අවශ්‍ය වී තිබේ! ඔබ මොවුන්ව හදාගැනීමට කැමති නම් කරුණාකර මට DM එකක් එවන්න නැතහොත් අංකයට අමතන්න. අවශ්‍ය නම් ගෙනත් දීමටද හැකියාව ඇත.