මෙයාට තියෙනවා wippet ලක්ෂණ ගොඩක්.
හරිම ආදරණීයයි.
Active
කියන දේ අහනවා.
ගේ ඇතුළේ, එලියේ දෙකේම හොඳට ඉන්නවා.
පිරිසිදුයි.
මගෙ බව්වා මේ. නොවැලැක්විය හැකි හේතුවක් නිසා වෙන කෙනෙක්ට දෙන්න වෙනවා.
ආදරෙන් බලාගන්න,
තාප්ප තියෙන ගෙදරක් හොයනවා,
තව බව්වෙක් ඉන්න තැනකට වුණත් හොඳයි.
මෙයා සුහදව ඉන්නවා. අනිත් එක්කෙනාව full active තියෙනවා මෙයා. ☺️