TVS ZEST 110 .2015 නිෂ්පාදිත සහ ලියාපදිංචිය. දෙවන අයිතිකරු .ඔරිජිනල් පේන්ට්, ටයර් ,බැටරි අලුත්. සෙල්ෆ් ස්ටාර්ට් සහ කික් ස්ටාර්ට් වැඩ. කවුලින් ඉතා හොඳ තත්වයේ ඇත. එන්ජින් ,රනින් සුපිරි.ඔරිජිනල් සයිඩ් කන්නාඩි .ඔරිජිනල් යතුරු, ටූල් කිට්, සර්විස් රෙකෝඩ්ස් පොත්, ඇත. මාතර අකුරැස්සෙ තියෙන්නේ .පරීක්ෂාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය