බයික් එක හොදටම තියෙනවා . සල්ලි හදිස්සියක් නිසා මෙච්චර අඩුවට දෙන්නෙ
එන්ජින් එක අලුතින් හදලා තියෙන්නෙ
පේන්ට් එක ගහලා තියෙන්නෙ
වයරින් එක ගහලා තියෙන්නෙ
ලයිසන් 2022 ට් තියේ
අද හෙටම කරනවනම් 80 න් දෙනවා
හදන්න තියෙන්නෙ ඉස්සරහා රෙසර් ගහගන්න තියෙනවා
petrol tap එක දාගන්න ඕනි පිටිපස්සහ ටයර් එක දාන්න ඕනි එච්චරයි වැඩ