රු 188,000
විස්තරය
විකිණිමට
Mahesh Priyashantha
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
TVS STREAK RED
මුල් පොත, (Original Book ) සහ transfer paper ID copy (පැවරුම් පත්ර හැඳුනුම්පත් පිටපත සහිතව ඇත)
මුල් යතුරු 02 ක් ඇත. (Original Keys )
අලුත් බැටරියක් සහ වසර 01 ක වගකීමක් (New battery and 01 year warranty)
අලුත් බෙල්ට් (New belt )
අලුත් Timing chene සහ Cam Japan Razer Replace (ජපන් රේසර් මාරුකර ඇත )
අලුත් Paking set (මාරුකර ඇත)
තෙල් සීල් (මාරුකර ඇත) (Thank oil sile replace)
අලුත් මුල් රෝලර් සෙට් එකක් (New original roller set)
මීටර් පුවරුවේ සියලුම දර්ශක සහ විදුලි පහන් ක්රියා කරයි (all meter signal light working)
සම්පූර්ණ සේවාවක් සිදුකර ඇත. (Full service done)
කිසිදු අලුත්වැඩියාවක් නැත, මිලදී ගෙන ධාවනය කිරීම පමණි. (Jest bay and ride)
පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක (price drop after inspection).
ස්ථානය : පිළියන්දල, කහතුඩුව.
දුරකථන අං



