TVS SCOOTY PEP + 2006
හංවැල්ල
සම්පුර්ණ මුදල 115000/=
ඇන්ජින් දාවනය 100%...නිවසෙ තනි පාවිච්චි කරන ලද යතුරැ පැදියකි...ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල ඇත...ගැණුම්කරැවන් පමණක් අමතන්න....