TVS Scooty Pep for Sale 🛵✨
දැනට ධාවන තත්ත්වයේ පවතින සුපිරි Scooty Pep එකක් විකිණීමට ඇත. Daily running වලට සහ ලේඩීස් යූස් එකට සුපිරිම බයික් එකක්.
ලයිසන් ඇන්ඩ් ඉන්ෂුවරන්ස්: 2027 වෙනකන් අප්ඩේට් කර ඇත (2027 Updated).
බැටරිය: අලුත් බැටරියක් දමා ඇත (New Battery).
සෙල්ෆ් ස්ටාර්ට්: 100% වැඩ (Self-start working perfectly).
ටයර්: 50.50
එන්ජින් සහ ධාවන තත්ත්වය: උපරිමයි.
• කික් ස්ටාර්ට් එක පමණක් දැනට වැඩ කරන්නේ නැත (Kick start not working, but self-start works perfectly).
ලියකියවිලි සියල්ල පිරිසිදුව ඇත.
📍 Location: Payagala (පායාගල)
💰 Price: 170,000/- (Price negotiable - ගණන් හිලව් කතා කරගත හැක)
⚠️ විශේෂ දැනුම්දීම:
බයික් එක මිලදී ගැනීමට පැමිණෙන අය පමණක් ඇමතුමක් ලබා දී පැමිණෙන්න. බයික් එක බැලීමට සඳුදා හෝ ඕනෑම දිනයක දහවල් 2න් පසුව පැමිණිය හැක.
වැඩි විස්තර සඳහා දැන්ම කෝල් එකක් හෝ මැසේජ් එකක් දාන්න:
*බයික් එක ගන්නවා නම් විතරක් Call කරන්න.
නිකන් බොරුවට කෝල් කරලා වෙලාව නාස්ති කරන්න එපා).
බොරුවට කෝල් කර ඔයාගේ කාලයත්, මගේ කාලයත් නාස්ති නොකරන්න කාරුණික වන්න).
✨