‼️TVS RAIDER 125 (2026)‼️
EFI තාක්ශනයෙන් පන ගැන්වූ 125cc එන්ජිමක් සහිත හදුන්වාදෙන TVS RAIDER
⭕️ දුරකතනය සම්බන්ද කර ගත හැකි යතුරුපැදියේ සියලුම විස්තර පෙන්නුම් කරන Digital Display එක
⭕️ EFI තාක්ශනය සහිත එන්ජිම
⭕️ ECO mode සහ POWER mode යන Riding mode දෙක
⭕️TVS INTELIGO SYSTEM
⭕️ 3.4L Cabin Space
⭕️ Front Disk break සහ කොම්බො බ්‍රෙක් system
⭕️ Tubeless ටයර් සහ Allow wheel
⭕️ ස්ටෑන්ඩ් සෙන්සර්
⭕️ කුමක් හෝ දෝශයකදී බයික් එක සම්පූර්ණයෙන් ස්කෑන් කර බැලිය හැකි ස්කෑනර් එක
⭕️ කලු සහ නිල් වර්නයන්ගෙන් වූ අලන්කාර පෙනුම
⭐️ බයික් එකත් සමග අපෙන් ඔබට.......
💦 සේවා වාර 25ක් නොමිලේ
🪖 හෙල්ම්ට් 2
🧥 ජැක්ට් එකක්
🛠️ ටූල් කිට් එකක්
☁️ අවුවෙන් වැස්සෙන් ආරක්ශා කිරීමට බයික් එක වසන කවරයක්
🪧 අංක තහඩු රදවනයක්
🫓 බයික් කාපට් එකක්
⛽️ ලීටර් 5 පෙට්‍ර්ල්
🪩 අමතර කොටස් සදහා 15% ක වට්ටමක්
අවුරුදු පහක TVS Lanka වගකීම
ලීසින් සදහා රක්ශනාවරනයක් සහ ලියාපදිංචිය නොමිලේ
අපගේ ශාකාවන්
📍 මාලිගාවත්ත
📍 පානදුර
📍 කොටිකාවත්ත
📍 කැස්බෑව
අදම අමතන්න
Full amount 709,000