2025
4013km
2 service ( service වාර තව 21 free තියෙනවා 👀 )
Good condition 🔥
Brand new වගේම තියෙනවා 🔥
1st owner 👀
ඉක්මනින් දෙනවා 🤲
හදිස්සි වැඩකට සල්ලි 🤑 වගයක් මදි උනා . ඒකයි දෙන්නේ ...
අද හෙටම ගන්නවනම් අඩු කරලා දෙනවා.. 👀🫴
වැඩි විස්තර කතා කරන්න...