හදිසි මුදල් අවශ්‍යතාවක් හේතුවෙන් මෙම වාහනය ඉක්මනින් විකිණීමට ඇත. සුදුසු සහ වැඩිම මිලක් ඉදිරිපත් කරන ගැනුම්කරුට විකිණීමට බලාපොරොත්තු වෙමු. උනන්දුවක් දක්වන අය පමණක් අමතන්න.