‼️TVS JUPITER (2026) ‼️
නවීන තාක්ශනයෙන් පැමිනෙන EFI තාක්ශනයෙන් යුත් නවතම TVS ජුපිටර් 110 (2026)
⭕️ නවතම EFI තාක්ශනයෙන් යුත් 110cc එන්ජිම
⭕️ දුරකතනය සම්බන්ද කර ගත හැකි Digital Display එක
⭕️ දැනට ලංකාවේ වැඩියෙන්ම තෙල් වැඩ කරන ස්කූටරය
⭕️ USB charging port
⭕️ හෙල්ම්ට් දෙකක් වුනත් දා ගත හැකි වැඩි ඉඩක් සහිත කැබිය
⭕️ යතුරුපැදියේ දෝශ Scan කර බලා ගත හැකි Scaner එක
⭕️ LED Head Light සහ Tail Light
⭕️ ආරක්ශිත double signal alert system එක
⭕️ තිදෙනෙකුට වුනත් යා හැකි සුවපහසු විශාල අසනය
⭕️ service වියදම සහ නඩත්තු වියදමින් අඩු ලන්කාවෙ එකම ස්කූටරය
⭐️ බයික් එකත් සමග අපෙන් ඔබට.......
💦 සේවා වාර 25ක් නොමිලේ
🪖 හෙල්ම්ට් 2
🧥 ජැක්ට් එකක්
🛠️ ටූල් කිට් එකක්
☁️ අවුවෙන් වැස්සෙන් ආරක්ශා කිරීමට බයික් එක වසන කවරයක්
🪧 අංක තහඩු රදවනයක්
⛽️ ලීටර් 5 පෙට්‍ර්ල්
🪩 අමතර කොටස් සදහා 15% ක වට්ටමක්
අවුරුදු පහක TVS Lanka වගකීම
ලීසින් සදහා රක්ශනාවරනයක් සහ ලියාපදිංචිය නොමිලේ
අපගේ ශාකාවන්
📍 මාලිගාවත්ත
📍 පානදුර
📍 කොටිකාවත්ත
📍 කැස්බෑව
අදම අමතන්න
1408462681