රු 449,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ඔබේ යතුරුපැදි සිහිනය සැබෑ කරගන්න.🔥
✅ TVS Iqube3.5s නව යතුරුපැදිගෙවීම – Rs. 449000/= පමණයි!
වෙන් තැන්වලට රැවටෙන් නැතුව Rs. 449000/= ගෙවා ඔබේ යතුරුපැදිය අරන් යන්න.
🛵💥 ඔබේ නව TVS යතුරුපැදිය මෙන්න! 💥🛵
📍 Randima TVS – HANWELLA
ශ්‍රී ලංකාවේ විශාලතම TVS යතුරුපැදි ප්‍රදර්ශනාගාරය දැන් ඔබ වෙනුවෙන් විවෘතයි!
✅ අපි රවට්වන්නෙ නැහැ – සත්‍ය දීමනා, සැඟවුණු ගාස්තු නැහැ!
💰 Bike Price – Rs849000/=
🔖 අවම මුලික ගෙවීම – Rs. 449000/= පමණයි
📌 සැඟවුණු ගාස්තු කිසිවක් නැහැ!
🎁 ඔබට නොමිලේ ලැබෙන විශේෂ දීමනා:
✅ රක්ෂණයක්
✅ ලියාපදිංචිය (RMV)
✅ අංක තහඩු රදවනයක්
✅ හෙල්මට් 02 ක් (visor සහිහ)
✅ ආයුධ කට්ටලයක්
✅ නොමිලේ සේවා වාර
✅ වසර 5ක වගකීම
🎧 තවත් BONUS දීමනාවක් – ඔබ කැමති එකක් තෝරන්න:
🔹 Ear Buds | 🔹 Bluetooth Speaker | 🔹 Phone Holder
🏠 ඔබේ නිවසටම බයිසිකලය ගෙන්වා ගන්න – දිවයින පුරා!
🚚 දිවයින පුරා ලීසිං පහසුකම්
🔁 පරණ යතුරුපැදියක් අපට ලබා දී අලුත් එකක් ලබාගන්න
🚘 ඔබ සතුව ඇති ඕනෑම වාහනයක් අප ආයතනයට ලබා දී TVS යතුරුපැදියක් ලබාගන්න
📋 Finance තියෙනවද?
📌 ඇරියස් වෙලාද?
📌 blacklist වෙලාද?
👉 කමක් නෑ!
ඔබේ යතුරුපැදි සිහිනය අපි සැබෑ කර දෙන්නෙමු!
🛑 ශාඛා නැහැ!
මෙම සියලුම දීමනා, පහසුකම් සහ දැවැන්ත මුල් මුදල් අඩුකිරීම Randima TVS – Hanwella වෙතින් පමණයි!
⚠️ වංචාකාර ආයතන වලට රැවටෙන්න එපා!
📍 Randima TVS – Hanwella
🛵 TVS ක්ෂේත්රයේ දැවැන්තයාගෙන් දැන්ම ඔබේ යතුරුපැදිය මිලදී ගන්න!

