අප පෙලෙමික්ස්, ලංකා (පුද්) සමාගම, ඊශ්‍රාලයේ පිහිටි පෙලෙමික්ස් සමාගමට අනුබද්ධිත සමාගමක් වේ. පෙලෙමික්ස් ගෝලීය සමාගමක් වන අතර එය ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල් හයක ව්‍යාප්තව කොහු ආශ්රිත වගා මාධ්‍යන් නිෂ්පාදන සිදුකරනු ලැබේ.
පෙලෙමික්ස් නිෂ්පාදන ලෝකය පුරා විවිධ හයිඩ්‍රොපොනික්ස් බෝග වගා කිරීම සඳහා සහ විවිධ ගෘහස්ථ හා බාහිර නගරවල වෘත්තීය හා වාණිජ වගාකරුවන් විසින් භාවිතා කරනු ලැබේ. නවීන තාක්ෂණය සහ උසස් තත්ත්වයේ ද්‍රව්‍යයන් භාවිතා කරමින් කොහුබත් ඇතුළු විවිධ මිශ්‍රණ නිෂ්පාදනයන් සඳහා භාවිතා කරන අතර, උසස් තත්වයෙන් යුතු නිෂ්පාදන රටවල් 70 කට අධික ප්‍රමාණයකට අපනයනය සිදු කරනු ලැබේ..
පෙලෙමික්ස් ශ්‍රී ලංකා සමාගමට තුළ සමස්ත 350 ක සේවක සංඛ්‍යාවකින් යුතුව කර්මාන්තශාලා තුනක නිෂ්පාදන කටයුතු සිදුකරනු ලැබේ. අපගේ සමාගම ලීන් සංකල්පය (Lean Management) මත පදනම් වූ, සියලු දෙනා එකට එක්ව කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වන වැඩ පරිසරක් යටතේ පවත්වා ගෙන ලබන අතර, ISO සහ විවිධ ගෝලීය සහතිකකරණයන්ගෙන් යුක්ත වේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : තත්ත්ව ආරක්ෂණ නිළධාරි
ස්ථානය - මීගමුව සහ මාරවිල
# 💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලිය පාරිභෝගික ප්රමිතීන් සහ නියමයන්ට ගැලපෙන පරිදි පවත්වාගෙන යාම
【~】✪ නිෂ්පාදන ක්‍රියාවලිය පුරා ගුණාත්මක ප්රමිතීන් අධීක්ෂණය සහ පවත්වාගෙන යාම.
【~】✪ තත්ත්ව ආරක්ෂණ ක්‍රමවේද, ප්‍රතිපත්ති සහ අදාළ ලේඛන නිසියාකාරව පවත්වා ගැනීම.
【~】✪ නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය සම්බන්ධ ගැටළු විසඳීම සහ මේ සම්බන්ධ ක්‍රියාවලි දියුණු කිරීමට නිෂ්පාදන කණ්ඩායම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
【~】✪ ERP පද්ධතිය භාවිතා කරමින් තත්තව ආරක්ෂණ දත්ත සමාලෝචනය සහ විශ්ලේෂණය කිරීම.
【~】✪ ERP පද්ධතියට දත්ත ඇතුළත් කිරීම සහ එයට අදාළ ලේඛන සහ වාර්තා පවත්වාගෙන යාම.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස (උසස් පෙළ) සමත් වී තිබිය යුතුය, සමාන සුදුසුකම් තිබීම හෝ ඕනෑම ක්ෂේත්රයක සුදුසු ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තිබීම.
【~】✪ තත්ත්ව කළමනාකරණය හෝ සමාන ක්ෂේත්රයක පළපුරුදු තිබීම
【~】✪ ඉහළ විශ්ලේෂණාත්මක හා ගැටලු විසඳීමේ හැකියාව.
【~】✪ ඉහළ තත්ත්වයේ සන්නිවේදන හා කණ්ඩායම් වැඩකිරීමේ හැකියාව.
【~】✪ නිෂ්පාදන කර්මාන්තයේ ගුණාත්මක ප්රමිතීන් හා නියමයන් පිළිබඳ දැනුම.
【~】✪ වයස අවුරුදු 35 ට අඩුවිය යුතුය.
【~】✪ පෙර පළපුරුදු තිබීම වාසිදායක වේ
අපගේ කණ්ඩායම හා එ වී ඔබගේ වෘත්තීය සංවර්ධනය හා වර්ධනය පිළිබඳ ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. තත්ත්ව ආරක්ෂණ නිළධාරියෙකු ලෙස ඔබේ දායකත්වය අපගේ සංවිධානයට ඉතාමත් වැදගත් වේ, එසේම අපගේ නිෂ්පාදනය හා සේවා කණ්ඩායමේ අනාගතය හැඩගැස්වීමට එය උපකාරී වේවි.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඔබගේ අයඳුම්පත පහත සඳහන් විද්‍යුත් ලිපිනයට හෝ වම්සැප් අංකයට යොමු කරන්න
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0773102632
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : pelemixlanka@pelemix.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : නො: 36001, දිවුලපිටිය පාර, කටාන , දෙමංහංදිය
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- විශිෂ්ටම
හෙද නිලධාරී - මීගමුව
royalgroupසාමාජිකයාගම්පහ, හෙදියදින 37 තත්ත්ව පාලන සහකාර
Modern Plastic (PVT) Ltdරු 45,000 - 55,000සාමාජිකයාගම්පහ, තත්ත්ව පරීක්ෂකදින 45තත්ත්ව පරීක්ෂක සහයක - ඒකළ
Shaw Wallace Ceylon Ltdසාමාජිකයාගම්පහ, තත්ත්ව පරීක්ෂකදින 4තත්ත්ව පරීක්ෂක සේවක සේවිකා - බියගම
MC Companyරු 50,000 - 60,000සාමාජිකයාගම්පහ, තත්ත්ව පරීක්ෂකදින 14