කොළඹ සුප්රසිද්ධ පුද්ගලික අංශයේ ආයතනයක් සදහා වයස අවු:
25 - 45 ත් අතර වලංගු ත්රිරෝද රථ රියදුරු බලපත්රයක් හිමි වසර 2 ක පළපුරුද්දක් ඇති භාණ්ඩ බෙදාහැරීම කටයුතු සිදු කළ හැකි රියදුරන් බදවා ගනු ලැබේ.