💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Trainee Technician for Electrical & ELV Systems Maintenance Work
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
✔️ NVQ Level 03 හෝ සමාන සුදුසුකම් (අත්‍යාවශ්‍ය නොවේ)
✔️ අත්දැකීම් නොමැතිවද අයදුම් කළ හැක
✔️ ඉගෙනගැනීමට උනන්දුව සහ කැපවීම
✔️ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
✪ ආකර්ෂණීය වැටුපක් හා අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම් මෙම දැන්වීමේ " Apply for this job " හරහා හෝ පහත දුරකථන අංකයට අදම ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) එවන්න
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 Contact | දුරකථන අංකය : 0776270821