පළකර ඇත්තේ
Colombo Net Solutions (Pvt) Ltd
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

ඔබට ජාලකරණය (Networking) ක්ෂේත්රයේ වැඩ කිරීමට සහ on-the-job training මඟින් ඉගෙන ගැනීමට හැකියාව සහ උනන්දුවක් තිබේ නම්, මේ සඳහා අයදුම් කළ හැක.
ජාල ස්ථාපන / තොරතුරු තාක්ෂණ සේවාවන් (IT services & network installations) ඉගෙන ගැනීමට සහ තේරුම් ගැනීමට ඇති කැමැත්ත. ඔබගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීමට නිරන්තරයෙන් මගපෙන්වීම සහ අධීක්ෂණය ලබා දෙනු ඇත.
**************************
VTA සිසුන් සඳහා පුහුණු අවස්ථා ඇත.
NVQ සුදුසුකම ඇති හෝ නැති.
විශ්වාසනීයභාවය සහ විනය මෙම තනතුර සඳහා අත්‍යවශ්‍ය ගුණාංග ලෙස සලකනු ලැබේ.
කණ්ඩායමක් ලෙස වැඩ කිරීම සඳහා සුදුසු ආකල්ප සහ කුසලතාවයන් ගෙන් යුක්ත විය යුතුයි.
If you have the ability and interest to work and learn networking through on-the-job training, you may apply for this role.
Willingness to learn and understand networking concepts, network installations and IT services. Continuous supervision and guidance will be provided to help improve your knowledge and skills.
************ NVQ qualification available or not available.
Degree holders need not apply.
Honesty and discipline are considered key qualities for this position. A positive working attitude is required for this technical role.
Send your CVs



