Senok Trade Combine Private Limited
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Trainee Sales - Automobile
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : Colombo
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- අ.පො.ස. උසස් පෙළ හෝ අ.පො.ස.සාමාන්‍ය පෙළ සුදුසුකම්
- මෝටර් රථ (Automobile Sales) ක්ෂේත්රයේ වැඩ කිරීමට ඇති කැමැත්ත
- හොඳ සන්නිවේදන සහ මානව සම්බන්ධතා කුසලතා
- වලංගු මෝටර් බයිසිකල් බලපත්‍රයක් / මෝටර් බයිසිකලයක් තිබීම අමතර වාසියක් වේ
වැඩ කරන දින සහ වේලාවන්:
සඳුදා සිට සිකුරාදා දක්වා: පෙ.ව. 8.30 – ප.ව. 5.00
සෙනසුරාදා: පෙ.ව. 8.30 – ප.ව. 1.00 (අනිවාර්ය වේ)
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
- ඇදහිය නොහැකි දීමනාවන් සහ වරප්‍රසාද සහිතයි
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත (CV) WhatsApp කරන්න
📞 Contact|දුරකථන අංකය : 077 254 9727
📧 Email | ඊ-මේල් ලිපිනය : careers@senoksl.com