Senok Trade Combine Private Limited
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Automobile Technician
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : කොළඹ 14 / මහනුවර / කුරුණෑගල
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
- Automobile Engineering ක්ෂේත්රයේ NVQ Level 4 / ඩිප්ලෝමා හෝ සමාන සුදුසුකම
- මෝටර් රථ ක්ෂේත්රයේ (Automobile) අවම වශයෙන් වසර 5–7ක පළපුරුද්ද
- Advanced Diagnostics සහ Troubleshooting පිළිබඳ ප්රායෝගික දැනුම
- විවිධ වාහන වර්ග පිළිබඳ තාක්ෂණික අවබෝධය
- කණ්ඩායමක් සමඟ සහ ස්වයංක්රීයව වැඩ කිරීමේ හැකියාව
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
- ඇදහිය නොහැකි දීමනාවන් සහ වරප්රසාද සහිතයි
- මාසික වැටුප්/ ETF/ EPF දීමනා හා ස්ථීර සේවය.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත (CV) WhatsApp කරන්න
📞 Contact|දුරකථන අංකය : 077 254 9727
📧 Email | ඊ-මේල් ලිපිනය : careers@senoksl.com