යන්ත්‍ර සඳහා සේවා සැපයීම (servicing), අලුත්වැඩියා කිරීම, ස්ථාපනය (Installation) සහ බින්ඳවැටීම් (Breakdown) සඳහා වාර්තා කිරීම.
- කොළඹින් පිට රාජකාරීවල නිරතවීමට සිදුවේ.
- නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
- අමතර අතිකාල දීමනා ලැබේ.
- නොමිලේ වෛද්‍ය රක්ෂණාවරණය දෙනු ලැබේ.
- අවම මාස 6ක විදුලි, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
- විදුලි, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික පුහුණු පාඨමාලාවක් හදාරා ඇති අය සහ වලංගු රියදුරු බලපත්‍රයක් ඇති අය සඳහා ප්‍රමුඛතා වය හිමිවේ.
කරුණා කර ඔබගේ අයදුම්පත් hr@senvec.lk විද්‍යුත් ලිපිනියට (Email) යොමු කරන්න.