CULINARY CONNECT – JOIN US FOR AN AMAZING CAREER JOURNEY
සාර්ථක වෘත්තීය ගමනක් සඳහා අප හා එක්වන්න
👨🏻🍳POSITION | තනතුර : Trainee
🗺️LOCATION | ස්ථානය : COLOMBO
OPPORTUNITY FOR ALL | සියලු දෙනාටම අවස්ථාව
# Freshers | නවකයින්
# Hotel School Students | හෝටල් පාසල් සිසුන්
# School Leavers | පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන්
# Male and Female | පිරිමි සහ ගැහැණු
MINIMUM REQUIREMENTS | අවම සුදුසුකම්
# Hotel School Certification Courses | හෝටල් පාසල් සහතික පාඨමාලා
# Minimum Qualification - Sat for G.C.E (A/L) or (O/L) | අවම සුදුසුකම් - අ.පො.ස (උ/පෙළ) හෝ (සා/පෙළ)
# Energetic & eager to learn | කාර්යක්ෂම සහ ඉගෙනීමට උනන්දුවක් දක්වන අයෙක්
BENEFITS / ප්රතිලාභ
📌An attractive remuneration package based on experiences | අත්දැකීම් මත පදනම් වූ ආකර්ෂණීය වැටුප් පැකේජයක්
🎯Internal & External Chef training on job skills, multiple cuisines and personal development | රැකියා නිපුණතා, බහුවිධ ආහාර පිසීම සහ පුද්ගලික සංවර්ධනය පිළිබඳ අභ්‍යන්තර හා බාහිර සූපවේදී පුහුණුව
🎖️Performance based promotion | දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්
👕Duty Meals and Uniforms provided | රාජකාරි ආහාර සහ නිල ඇඳුම්
🏆Monthly Performance Awards & Target Incentives | මාසික කාර්ය සාධන සම්මාන සහ ඉලක්කගත දිරිගැන්වීම්
& Many more……
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
📍OPTION 1
මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ / Click “APPLY JOB” in this vacancy post or
📞OPTION 2
පහත සඳහන් ජංගම දුරකථන අංකය සඳහා ඔබගේ CV යැවීමෙන් / Send you CV in WHATSAPP to the below mobile number
+94 77 829 7526
📩OPTION 3
පහත විද්‍යුත් තැපැල් ලිපිනය සඳහා ඔබගේ CV යැවීමෙන් හෝ / Send you CV to below email address or
hr@foodstudio.lk