💼 තනතුර : තරාදි (Weighbridge) ක්රියාකරු
💠 සුදුසුකම් :
【~】අපොස උ.පෙළ සමත්
【~】අදාල අංශයෙන් NVQ 4 මට්ටම සම්පූර්ණ කර ඇති (කාර්මික ශිල්පී/පරිපාලන/ ලිපිකරු)
【~】වසර 1 - 3 අතර අදාල අංශයෙහි පළපුරුද්ද සහිත
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】තරාදියේ දෛනික ක්රියාකාරකම් පරිපාලනය කිරීම.
【~】බර මැනීම් සහ ගණකාධිකාරී වාර්තා සකස් කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
දැන්වීමේ පහත සඳහන් දුරකතන අංකය හරහා WhatsApp ඔස්සේ හෝ ඊමේල් මඟින් ඔබගේ CV එක අප වෙත එවන්න.
#📳 දුරකථන අංකය : 0743474418
# 📧 ඊ-මේල් ලිපිනය : careers.agri@sunshineholdings.lk
📪 ලිපිනය : වටවල වැවිලි සමාගම, ඇබෑර්තු, ගාල්ල