TP-Link M7005 4G LTE Mobile Wi-Fi Router
🌐 ඔබ යන ඕනෑම තැනක අධිවේගී අන්තර්ජාලය!
TP-Link M7005 Mobile Wi-Fi Router එක සමඟ SIM Card එකක් දමා තත්පර කිහිපයකින්ම ඔබගේම Wi-Fi Hotspot එක සකස් කරගන්න.
✅ 4G LTE Download Speed – 150Mbps දක්වා
✅ Upload Speed – 50Mbps දක්වා
✅ එකවර Devices 10ක් දක්වා සම්බන්ධ කළ හැක
✅ Pocket Size – ගමන් බිමන් සඳහා ඉතා පහසුයි
✅ Rechargeable Battery – දිගු කාලයක් භාවිතයට සුදුසුයි
✅ Android සහ iPhone දෙකටම පහසුවෙන් සම්බන්ධ කළ හැක
✅ නිවස, කාර්යාලය, ගමන් බිමන්, Outdoor වැඩ සඳහා හොඳම විසඳුම
📦 Brand New
Seald pack