ඔබගේ Toyota Voxy රථයේ Hybrid බැටරිය මාරු කර ගන්න විශ්වාසවන්ත, වගකීමක් ඇති තැනක්ද බැලුවේ?????
එහෙනම් ඉක්මනින් කතා අපිට,
Voxy එකේ Hybrid Nickel බැටරිය සම්පුර්ණයෙන් ඉවත්කර නවතම ජපන් තාක්ෂණයක් සහිත Lithium-ion බැටරිය 🔋 වසර 05ක වගකීමක් සහිතව අපෙන් සවි කර ගන්න...
* ඉතාම ඉක්මනින් බැටරිය සවි කර ගැනීමේ හැකියාව
* ඉහල ඉන්ධන කාර්යක්ශමතාවයක්
* අඩුම නඩත්තු වියදමක්
* ඉතාම ආරක්ෂාකාරී ලෙස ධාවනයේ හැකියාව
මේ සියලු දේ සමගින් lithium-ion බැටරිය සවි කර ගන්න අපේ Hotline එකට කෝල් එකක් දෙන්න
වේලාවක් වෙන් කරගෙන පැමිණෙන්න
EV Technologies - Rajagiriya
අපගේ ආයතනය නමින් වෙනත් ශාඛා නොමැත