Toyota Vitz Safety,
2018 Manufacture, 2019 Registered,
First Owner & Single-Use
Services done by Toyota Lanka & All Records Available
Emission Reports Available
Winker Mirrors, Power Shutters, Auto Head Lights
Government Executive Officer Personally Imported & Used,
Reverse Camera, Bluetooth,
Handsfree Call, Factory Fitted Radio Set,
Lane Departure Signal,
Anti Collision Brakes,
Excellent Condition,
Silver Color, New Tires
Seat Covers, Floor Carpets
well-maintained car & accident free
original paint
selling due to going abroad for a scholarship
Can be seen in Kadawatha , price negotiable
ජපානයෙන් පුද්ගලිකව තෝරා ආනයනය කල Toyota Vitz safety රථය
නිෂ්පාදිත වසර 2018 , ලියාපදිංචිය 2019
රජයේ විධායක නිලධාරි තනි පාවිච්චිය, දුම් වාර්තා ඇත
Toyota Lanka ප්‍රධාන කාර්යාලය මගින් නඩත්තු කරන ලදී, සියලුම නඩත්තු වාර්තා ඇත.
අනතුරු වැළක්වීමේ තිරිංග, ඉරි කැපීමේ (lane departure) සිග්නල්
රිවස් කැමරා , ඔරිජිනල් රේඩියෝ එක ,ස්වයංක්‍රිය පැති කන්නාඩි හා ෂටර්ස් , අලුත් ටයර්
Hands free කෝල් හා බ්ලුටුත්
ඔරිජිනල් සීට් කවර,
Jack එක
ඉතාම හොද තත්වයේ වාහනය
අධ්‍යාපන කටයුතු සදහා විදෙස් ගතවන බැවින් සාදාරන මිලකට විකිනෙ. මිල සාකච්චා කල හැකිය
කඩවතදී බැලිය හැකිය