TOYOTA DYNA අඩි 10.5 ඔර්ජිනල් ජපන් TOYOTA DYNA අඩි 10.5 ඔර්ජිනල් ජපන් ලොරි රතය
2000/2004
එන්ජිම 5L
ඉස්සරහ පසුපස දුනු
අලුත් ටයර් 6
මහර CDB ආයතනය ඉදිරිපිට S.L.P TRADING ආයතනය වෙත පැමිනෙන්න.
මෙම රථය සදහා ලක්ශ 20-22 ප්රමාණයකට ලීසිං ලබා දිය හැක.
මෙම වාහනය ඉතාමත් සුපිරි තත්වයෙන් පවතී.ලක්ශ 20-22ක් පමණ ලීසින් පහසුකම් ලබා දිය හැක. Micro , chinese ඇතුලු කුඩා වාහන BAJAJ TVS YAMAHA HONDA MOTOR CYCLE SCOOTER HONET CBR WR ලොකු BIKE සමග හුවමාරු පහසුකම්. පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක.
S.L P Trading
Kadawatha