මෙම කැබ් රථය ලෝයර් වරියකගේ නමට ඇති අතර එම නිවසේ බාවිතා කරයි නිස්සන් X ට්‍රේල් ජීප් රථයේ එන සුව පහසු අසන මෙම රතයේ යොදා ඇත AC ක්ම්පෙෂර් - කුලර් - ක්න්ඩෙන්සර් දම ඇති අතර එන්ජිම සම්පුර්ණ අලුත්වැඩිය කර ඇත 2026-05 වන මස බැටරිය අලුතෙන් දම එත ටයර් 4 අලුත්