වාහනය හොඳටම තියනවා.දුර දුවන්න පුලුවන් කිසිම බයක් නැතුව.සල්ලි හදිස්සියක් නිසා දෙන්නෙ.කිසිම අඩුපාඩුවක් නෑ.ඇලෝවීල් ටිකයි, සෙට් එකයි විතරක් වටිනවා ලක්ෂයකට වඩා.මගේ ගාන 630000.ෆිනෑන්ස් එකක් තියනවා 18500×15.